සසර සුයාමය
About this book
අපේ හිත්වලට වහල් වෙලා මේ වගේ ආදර සම්බන්ධයක් පටන් ගත්තට මං වගේ කෙල්ලෙක්ට ඒක උරුම දෙයක් නෙමේ දෙව්රම්. දෙව්රම්ගේ අත විහාරාගේ මුවේ රුඳුණේ තවත් එවැනි වචන පිට කිරීමට අවස්ථාව අහුරමිනි. එහෙම කියන්න එපා මැණීක. මං එයාට කොච්චර ආදරේද මං මේ සංගීත පන්තායට එන්න තීරණය කරෙත් ඔයා හින්දමයි. අපු පළවෙනි දවසෙ ඉඳන් මං ඔයාට ආදරේ කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ.
Details
ISBN
9786245768103
පිටු ගණන (Pages)
464
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review