Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කරදිය සුළඟ

කරදිය සුළඟ

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"දන්නවද හදා මුදෙ මාස දෙකක් ඉන්නව කියන්නෙ හිරේ ඉන්නවට වඩා හපන් එකක්. ගහක් කොලක් පේන තෙක් මානෙකවත් නෑ.... කොයි පැත්ත බැලුත් වතුර විතරයි ... ඒක දිහා බලන් ඉන්නකොට වෙලාවකට මූදට පැනල මැරෙන්න තරම් මනස අවුල් වෙනව බං... ඒක මෙහෙමයි කියල විස්තර කරන්න බැරි මහා පාළු මූසල හැඟීමක්... ඒ ඔක්කොම හිතේ තද කරන් කොහොම හරි ජීවත් වෙන්නෙ උඹල තුන්දෙනාගෙ මූණ බලන්න තියෙන ආසාව හින්දා...."

ISBN
9786245768769
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කරදිය සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.