තිමිර එළිය වී
About this book
එදා සාලිය අශෝකමාලා කළේ වරදක් නම් අපි කරන්නෙත් වරදක්. රාම සීතා රාධා ක්‍රිෂ්ණා ගාමිණි චිත්‍රා මේ ඔක්කොම අය ආදරේ කරල කරේ වරදක් නම් අපි කරන්නෙත් වරදක් තමා. ඒත් අපි කරේ ආදරේ කරන එක විතරනේ.. අපේ හදවතට දැනෙන්නෙනැති ආදරයක් ළඟ ආදරෙයි වගේ රඟපාන එක තමයි අපි කරන ලොකුම වරද..
සමින්දි ඔයා මාව ඒ රඟපෑමෙන් බේරගත්තා. දැන් ජීවිත කාලෙටම මම ඔයාගෙ සමින්දි...
Details
ISBN
9786245768318
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review