Back to Top
මගෙම හැඟේ ඔබ නම්...
Special Price
රු. 1,800.00
Regular Price
රු. 2,000.00
In stock
SKU
magema-hange-oba-nam-dammi-samarakoon-thara
''අම්මා කළබල වෙන්න එපා..
මං හිත හදාගෙන ඉන්නෙ.. නෙතාරගෙවෙන සම්බන්ධයක් තියනවා''
''මො...මොනවා පුතේ.. අනේ දෙවියනේ
මේ මොන වින්නැහියක්ද?
වජිරා හඬන්නට වූවාය. ඇයට දැණුනේ
තම එකම පුතු
මහා විනාශයකට
පත්ව ඇතැයි කියාය. ඉක්මනින් පුටුවෙන්
නැඟිට ගත් ක්ෂිතිජ අම්මා ළඟට ගොස් අඬන ඇගේ හිස පිරිමදින්නට
වූවේය.
''අම්ම අඬන්න එපා..හරි නම් අඬන්න ඕන මම..
ඒත් මං තවත් ඉවසන්නෙ නෑ
මට නෙතාරගෙන් ඩිවෝස් වෙන්න ඕන''