මගෙම හැඟේ ඔබ නම්...
About this book
''අම්මා කළබල වෙන්න එපා..
මං හිත හදාගෙන ඉන්නෙ.. නෙතාරගෙවෙන සම්බන්ධයක් තියනවා''
''මො...මොනවා පුතේ.. අනේ දෙවියනේ
මේ මොන වින්නැහියක්ද?
වජිරා හඬන්නට වූවාය. ඇයට දැණුනේ
තම එකම පුතු
මහා විනාශයකට
පත්ව ඇතැයි කියාය. ඉක්මනින් පුටුවෙන්
නැඟිට ගත් ක්ෂිතිජ අම්මා ළඟට ගොස් අඬන ඇගේ හිස පිරිමදින්නට
වූවේය.
''අම්ම අඬන්න එපා..හරි නම් අඬන්න ඕන මම..
ඒත් මං තවත් ඉවසන්නෙ නෑ
මට නෙතාරගෙන් ඩිවෝස් වෙන්න ඕන''
Details
ISBN
9786245768196
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review