මඟුල් ගෙදර
About this book
''1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියු දෙවැනි කෙටි කතා සංග්‍රහය යි.එහි ඇතුළත් කතා අතරින් මඟුල් ගෙදර හොඳ රචනාවකි.එය වු කලී බටහිර සිරිත් විරිත් ද සම්මිශ්‍රනය විමෙන් සෑදුණු අපූරු චාරිත්‍ර වලින් යුත්කවු ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කෙරුණු සෝපහාස වර්ණනාවකි.........
මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19 කින් මෙම කෙටිකතා සංග්‍රහය සමන්විත වෙයි.
Details
ISBN
9789550201006
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review