Back to Top
කුරුලු
Special Price
රු. 552.50
Regular Price
රු. 650.00
In stock
SKU
kurulu-manuja-liyanage-sooriya
ආදරණීය කුරුලු,
එපා නුඹ ලොකු වෙන්න
පුංචි පුතු වී ඉන්න…
නුඹව දකින වාරයක් පාසා
යටි හිතේ එහෙම රැව් පිලි
රැව් දුන්නාට
මම ආසම ඔයා කවදා හරි
ලොකු මිනිහෙක් වෙනවට වඩා
හොඳ මිනිහෙක් වෙනවා
දකින්න…
අම්මා