කුරුලු
About this book
ආදරණීය කුරුලු,
එපා නුඹ ලොකු වෙන්න
පුංචි පුතු වී ඉන්න…
නුඹව දකින වාරයක් පාසා
යටි හිතේ එහෙම රැව් පිලි
රැව් දුන්නාට
මම ආසම ඔයා කවදා හරි
ලොකු මිනිහෙක් වෙනවට වඩා
හොඳ මිනිහෙක් වෙනවා
දකින්න…
අම්මා
Details
ISBN
9786245638536
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review