Back to Top
එකෝමත් එක දවසක
Special Price
රු. 1,350.00
Regular Price
රු. 1,500.00
In stock
SKU
ekomath-eka-dawasaka-daya-de-alwis-m-d-gunasena
මම දයා අක්කාගේ ගීතවලට කැමැත්තෙමි. ඇගේ කටහඬට ප්‍රියැත්තෙමි. ඒත් මා පෙම් කරන්නේ ඇගේ ලියවිලිවලට ය. දයා අක්කා ලියන දෑ ඔස්සේ මා දකින්නේ අපේ ම ජීවිත යි. "එකෝමත් එක දවසක'' ඊට එක උදාහරණයක් පමණි.
මා සිතා සිටින්නේ ඇගේ ලියැවිලිවලට පෙම් බැඳි රසික රසිකාවන් පෝලිමේ මුලින් ම ඉන්නේ මා කියාය.
මං වගේ ම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්නා එකයි මට තියන ප්‍රශ්නය
- සමන් අතාවුදහෙට්ටි
ප්‍රවීණ ජනමාධ්‍යවේදී
මා සිතා සිටින්නේ ඇගේ ලියැවිලිවලට පෙම් බැඳි රසික රසිකාවන් පෝලිමේ මුලින් ම ඉන්නේ මා කියාය.
මං වගේ ම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්නා එකයි මට තියන ප්‍රශ්නය
- සමන් අතාවුදහෙට්ටි
ප්‍රවීණ ජනමාධ්‍යවේදී