එකෝමත් එක දවසක
About this book
මම දයා අක්කාගේ ගීතවලට කැමැත්තෙමි. ඇගේ කටහඬට ප්‍රියැත්තෙමි. ඒත් මා පෙම් කරන්නේ ඇගේ ලියවිලිවලට ය. දයා අක්කා ලියන දෑ ඔස්සේ මා දකින්නේ අපේ ම ජීවිත යි. "එකෝමත් එක දවසක'' ඊට එක උදාහරණයක් පමණි.
මා සිතා සිටින්නේ ඇගේ ලියැවිලිවලට පෙම් බැඳි රසික රසිකාවන් පෝලිමේ මුලින් ම ඉන්නේ මා කියාය.
මං වගේ ම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්නා එකයි මට තියන ප්‍රශ්නය
- සමන් අතාවුදහෙට්ටි
ප්‍රවීණ ජනමාධ්‍යවේදී
මා සිතා සිටින්නේ ඇගේ ලියැවිලිවලට පෙම් බැඳි රසික රසිකාවන් පෝලිමේ මුලින් ම ඉන්නේ මා කියාය.
මං වගේ ම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්නා එකයි මට තියන ප්‍රශ්නය
- සමන් අතාවුදහෙට්ටි
ප්‍රවීණ ජනමාධ්‍යවේදී
Details
ISBN
9789552124174
පිටු ගණන (Pages)
486
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review