Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

About this book

එයා ඉස්සර වගේ මට ආදරේ නෑ.

වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ආවාම මේ ගෑණි කියවනවා ඉවරයක් නෑ.

එයා බලන් හිටියේ වෙන පැත්තක්. එයාගේ ඔළුව පිටිපස්සෙත් ඇස් තියෙනවාද කොහෙ ද?

මගේ කබායේ තිබ්බ හිසකෙස් කෑල්ල අඩි 20ක් ඈත ඉඳනුත් ඈ දුටුවා. ඒත් කාර් එක ගරාජයේ පාක් කරන්න ගිහින් හැමදාම හප්ප ගන්නවා.

ගැහැණු පිරිමි අතර මෙතරම් වෙනස් කම් ඇයි? ඇත්තටම අපි සමාන ද? විවාහක හෝ විවාහවීමට සූදානම් වෙන සෑම අයෙක්ම කියවිය යුතු පොතක්.

ISBN
9789556522976
පිටු ගණන (Pages)
299
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
  1. Dinusha
    Dinu
    Dinusha virajini ·
  2. Dinusha
    Dinu
    Dinusha virajini ·
  3. Udawatta
    Support
    Dinesh ·
  4. I need this book
    Let me know about this
    Hasini ·
Write a review
Write a review

You're reviewing: පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.