Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / ඉරියව් පවසන තොරතුරු
About this book

ඇලන් සහ බාර්බරා පීස් යුවළ, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව, ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේ ම ගෙයින් ගෙයට කියවෙන තත්වයට පැමිණ ඇත. ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්නායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය.

මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ,

❖ අන්‍යයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරන්නේ කෙසේද?
❖ කිසිවෙකු බොරු කියන්නේ නම් හඳුනාගන්නේ කෙසේද?
❖ අන්‍යයන්ගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද?
❖ සම්මුඛ සාකච්ඡා සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද?
❖ සම්මුඛ පරීක්ෂණයට සාර්ථක ලෙස පෙනී සිටින්නේ කෙසේද?
❖ ඔබේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?
යනාදිය ඇතුළු තවත් බොහෝ දෑය.

ISBN
9789556526400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරියව් පවසන තොරතුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.