පවුලේ වෛද්‍යවරයා
About this book
''පවුල් සෞඛ්‍ය විද්‍යාව වැනි පුළුල් විෂයක්, සරලව හාස්‍යය මුසුකොට, එදිනෙදා ජීවිතයේ දී සැමට ප්‍රයෝජනවත් වන සේ, නවකතාවක් ලෙස මෙම කෘතිය
ලියැවී ඇත. කතුවරයා, තම අත්දැකීම් මෙන්ම ඇති වන ශාරීරික, මානසික, සමාජයීය සෞඛ්‍ය ගැටලු වළක්වාලන ක්‍රමවේදයන් හා ඊට විසඳුම් ද
අතීශය සිත්ගන්නාසුලු විලාසයකින් ඉදිරිපත් කරයි. වෛද්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලුදෙනා විසින් කියවිය යුතු ම පොතකි.''
- මහාචාර්ය ලීලා ද ඒ. කරුණාරත්න -
Details
ISBN
955
පිටු ගණන (Pages)
420
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review