නොකියූ කතාව
About this book
''ඩොක්ට! oxygen saturation බහිනවා නේද? ටියුබ් කරන්න වෙයිද?''
හෙදිය හදිසියේ කියූ දෙයින් මා කල්පනා ලෝකයෙන් නැවත පියවී සිහියට පැමිණියෙමි.
කිසියම් හේතුවක් නිසා ඔහුගේ රුධිරගත ඔක්සිජන් සාන්දුණය සෙමින් පහත වැටෙමින් තිබුණා.
මෙය දිගටම පහත වැටෙන්නට වුවහොත් ඔහුගේ අවයව වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් හරි හැටි නොලැබීමෙන්
ඔහු මරණයට පත් විය හැකිය.
''ඩොක්ට, අපි මොකද කරන්නේ? ලඟ හොස්පිටල් එකකට දාගෙන ටියුබ් එකක් දාගමුද?''
කාලයේ වටිනාකම මේ වන විට රන් පරයමින් තිබුනි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වන රෝගියෙක් වෙනුවෙන් මා අද මේ මොහොතේ
තීරණයක් ගත යුතුය.
''මොකද ඩොක්ට අපි කරන්නේ...?''
Details
ISBN
9789557117904
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review