Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බොඩි ඩබල්
About this book

වෛද්‍ය මූරා අයිල්ස් විදේශ සංචාරයකින් පසු නිවෙසට පැමිණෙන විට ඇය අපේක්ෂා කළ නිහඬ සහ සංසුන් රාත්‍රිය උඩු යටිකුරු වී යන්නේ තම නිවෙස ඉදිරිපස තිබී හමුවන තමාගේම මළසිරුර නිසාය. බොස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක රි සොලි ඇතුළු කණ්ඩායම මෙම අපරාධය විමර්ශනය ආරම්භ කිරීමත් සමඟ, තැනින් තැන ඝාතනය කළ, බොහෝ කාලයකට පෙර වළලා දමා තිබී මතුවන තවත් මළසිරුරු රාශියක් නිසා මෙම විමර්ශනය දාම ඝාතකයකු දෙසට යොමුවෙයි. ක්‍රමයෙ න් මෙම ව්මර්ශනය සියලු දෙනාටම නිදි වර්ජිත වෙහෙසකර තත්ත්වයක් ඇති කිරීමට පමණක් නොව ඔවුන් සිතුවාටත් වඩා දෑ අනාවරණය කර ගන්නා කම්පන සහගත හෙළිකිරීම් රැසකට මඟ පාදන අතරතුර, වෛද්‍ය අයිල්ස්ගේ මළසිරුරු පැටළැවිල්ල කෙසේ විසඳෙනු ඇත්ද? රහස් පරීක්ෂක රිසොලි ඇතුළු පිරිස හඹා යන්නේ කිනම් ආකාරයේ ඝාතකයකු පසුපසද? එසේම, Tess Gerrit- sen දාම ඝාතකයකු ලෙස ඔබ මවා සිටින ප්‍රතිරූපයට වෙනස්ම අර්ථකතනයක් දී ඇත්නම්?

අධිකරණ වෛද්‍ය පරීක්ෂණ, පොලිස් විමර්ශන සහිත අපරාධ විද්‍යාව ආදී වශයෙන් වූ න්‍යාය සහ ප්‍රායෙ ගිකත්වය එකිනෙකට ගැටී ඒ මඟින් අඳුරු හා සංකීර්ණ රහස් හෙළිදරව් කරගන්නා ඇමරිකානු Medical Thriller, Crime Suspense ශානරයේ නවකතාවක් වන Body Double යනු Tess Gerritsen විසින් රචිත ජාත්‍යන්තර වශයෙන් විශාල පාඨක ප්‍රසාදයක් දිනාගත් කෘතියකි.

ISBN
9786246585709
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බොඩි ඩබල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.