Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මේ සොබාදහමේ විසඳුමයි
About this book

පසු ගිය වසර 75 තුළ පෝෂණය සහ සෞඛ්‍ය පිලිබඳ එළිදක්වන ලද ඉතාමත් වැදගත් පොත (The China Study) නම් වේ. සෑම දෙනාම එය කියවිය යුතුය. මේ පොත කියවීමේදී සිත් ගනී. නැතහොත් විශ්මය දනවයි. ආචාර්ය කැම්බෙල් සත්‍ය පෝෂණ අධ්‍යනය වෙනුවෙන් මුළු හිතින්ම කරන ලද කැපකිරීම් සදානුස්මරණීය වේ.

(David Klein) ප්‍රකාශක කතෘ Living nutrition The China Study ඇමරිකාවේ වෙසෙන හොඳ සෞඛ්‍ය ලබා ගැනීමට කැමති ජනයාට ඉතා වැදගත් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වන පෝෂණ තොරතුරු සපයයි. පර්යේෂණ සහ වෛද්‍ය ක්‍ෂේත්‍රයට ආචාර්ය කැම්බෙල්ගේ දායකත්වය ගැන ඉදිරිපත් කරන ලද මේ පොත කියවීමේදී ඉතා සිත් ගන්නා අතර අප සියලු දෙනාගේ අනාගතය වෙනස් කිරීමට සමත් වේ. Joel Fuhrman MD ඉහළම අලෙවියේ ඇති Eat to Live ග්‍රන්ථයයි. 

ISBN
9789556912074
පිටු ගණන (Pages)
623
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ සොබාදහමේ විසඳුමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.