ආලෝක සිහිනය

Special Price රු. 952.00 Regular Price රු. 1,190.00
In stock
SKU
aloka-sihinaya-sachenya-fernando-batahira-ahasa-publishers

"දන්නේ නෑ තේරෙන්නේ නෑ

කොහොමද දෙයක් ඉල්ලන්නේ කියලා.

මට සමාවෙන්න.

මට ඉල්ලන්න තියෙන්නේ

මේ මගේ එහා පැත්තේ ඉන්න

පුංචි කෙල්ලව විතරයි.

ඔබතුමා ගැන හුඟක් ලොකු විශ්වාසයක්

මාන්සිගේ හිතේ තියෙනවා.

මම ඒ විශ්වාසයේ නාමයෙන් ඉල්ලන්නේ

ඔබතුමා කැමතිනම්

ඇගේ ජීවිතයේ ඇය නොලබපු ආදරය සැනසීම

ඇයට ලබා දෙන්න මට ඉඩ දෙන්න කියලා...’

ජීවිතයේ පළමුවෙනි වතාවට ආලෝක දෙවියන්ගෙන්

ඉල්ලුවේ ඔහුගේ දකුණු පස මාන්සිව තියාගෙනමයි.

Back to Top