නෙතු සේයා

Special Price රු. 1,504.00 Regular Price රු. 1,880.00
In stock
SKU
nethu-seya-alana-maduragoda-nohandunanni

" දන්නවාද ජෙනුෂ්....ඔයයි මමයි අහසයි

පොලවයි වගේ...... කවදාවත් එකතු

වීමක් නෑ. ඒත් මම ඔය දඟකාර වැඩ වලට,

සත්තයි....... පිස්සු වැටිලා ඉන්නේ. ඒ නපුරුකම,

ඒ දැඟලිල්ල, ඒ ඊරිසියාව මට කියන්නෙ වෙනමම

කතාවක්. ඒත් මගේ අම්මා වගේ බැඳලාත් තමන්ගෙ

මනුස්සයා තමන් ගාව නැති වෙන කොට දැනෙන

ඒ වේදනාව දරාගන්න තරම් මම ශක්තිමත් නෑ. 

අද මගේ උත්තරේට ඔයා මොන වගේ ප්‍රතිචාරයක්

දුන්නත් ඔයාට දවසක හිතෙයි... මේ මූසල කෙල්ල

එදා මගෙ ජීවිතෙන් ගිය එක කොච්චර

හොඳද කියලා. මට සමාවෙන්න ජෙනුෂ්......."

                      - නෙතූ -

"එහෙම නෑ බන්.. මම කෙල්ලො ගැන දන්නෙ නම් 

නෑ වැඩිය. අරකිගෙන් පස්සෙ මට කෙල්ලො 

එපාම වුනා. ඒත් උඹ මේ ටික විතරක් මතක

තියාගනින්කො.. මම හෙට යනවා... එච්චරයි....

ඊටපස්සෙ වෙන දේවල් ටික උඹ එකක් නෑර

මට කියන්න ඕනි. එතකොට මම මගෙ

ඊළඟ ප්ලෑනට එන්නම්. හරිනෙ."

                    - ජෙනුෂ් -

 

 

 

Back to Top