අඹ යහළුවෝ

by
Special Price රු. 697.50 Regular Price රු. 775.00
Out of stock
SKU
amba-yahaluwo-t-b-illangarathna-minas-prakashana

ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නැමැති ගමෙහි උපත ලැබුවේ 1913 පෙබරවාරි 27 වැනිදායි. පළමුව ගමේ පාසලේත් පසුව මහනුවර සාන්ත අන්තෝනි විදුහලේත් අධ්‍යාපනය ලැබූ හෙතෙම තම ජීවිතය ඇරඹුයේ ලිපිකරුවෙකු වශයෙනි.

ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට දෙබස් රචකයෙකු, නළුවෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙස ද හෙතම ඉමහත් කීර්තියට පත්විය.

නිදහසින් පසු දශක තුනක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වු හෙතෙම, අසූවේ දශකයේ මැද භාගයේ දී දේශපාලන ලෝකයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා දෑස පියාගත් ඉලංගරත්න ජීවිත කාලය මුළුල්ලේ ම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි.

Back to Top