Back to Top
අංගනා
Special Price
රු. 360.00
Regular Price
රු. 400.00
In stock
SKU
angana-shanthi-disanayaka-sarasavi
"අඬන්ඩ එපා.....අඬන්ඩ එපා සේපාල....."
"මම සේපාල නෙමේ රංජී අයියා...මම සංජු...."
හැඬුම්බර හඬ ස්ත්‍රී හදවතක අප්‍රමාණ ස්නේහය මේ යැයි විදහා දැක්වීය. රංජිත් ඒ දහදියෙන් තෙමී ගිය නළල් තලය මත ගංජා ඉරීමෙන් දුර්වර්ණ වු දෙතොල තැබුවේය. එකෙණෙහි දෙපා අතරේ එල්ලා හැලෙන නිෂ්ඵල මාංශය සහිතව වුව ඔහු ඇයම වුවාය.