Back to Top
මට ආදරේ මගේ ආදරේ
Special Price
රු. 360.00
Regular Price
රු. 450.00
In stock
SKU
mta-adare-mage-adare-dhanushka-bandara-kathru
මගේ හුස්ම ඔබ ගන්න
මගේ ආදරය ගන්න...
මට අහිමි ජීවිතය
විතරක්ම මට දෙන්න...
මගේ පැතුම් ඔබ ගන්න
මගේ සිතුවිලිත් ගන්න
මට අහිමි මගේ සතුට
විතරක්ම මට දෙන්න
හැමදේම අරගන්න
එක දෙයක් මට දෙන්න..
මට මතක අපේ මතක
විතරක්ම මට දෙන්න.