මට ආදරේ මගේ ආදරේ
About this book
මගේ හුස්ම ඔබ ගන්න
මගේ ආදරය ගන්න...
මට අහිමි ජීවිතය
විතරක්ම මට දෙන්න...
මගේ පැතුම් ඔබ ගන්න
මගේ සිතුවිලිත් ගන්න
මට අහිමි මගේ සතුට
විතරක්ම මට දෙන්න
හැමදේම අරගන්න
එක දෙයක් මට දෙන්න..
මට මතක අපේ මතක
විතරක්ම මට දෙන්න.
Details
ISBN
9786249957800
පිටු ගණන (Pages)
62
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review