Un හැපි බර්ත් ඩේ!

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
un-happy-birth-day-mary-higgins-dileepa-jayakodi-fast-surasa

ඇය නැන්සි හාර්මන්, මහාචාර්ය කාල් හාර්මන්ගේ බිරිඳ. පීටර්, ලීසා ඇගේ දරු දෙදෙනායි. නැන්සිගේ උපන්දිනය දවසේ පීටර් සහ ලීසා අතුරුදහන් වෙයි. දින කිහිපයකට පසුව ඔවුන්ගේ මළ සිරුරු මුහුදු වෙරළට ගොඩ ගසයි.

ඇය නැන්සි එල්ඩ්රේජ්. ව්‍යාපාරික රේ එල්ඩ්රෙජ්ගේ බිරිඳ. මයිකල්, මිසී ඇගේ දරු දෙදෙනා යි. නැන්සිගේ උපන්දිනය දවසේ මයිකල් සහ මිසී අතුරුදන් වෙයි.

ඉන් පසුව...?

Back to Top