Back to Top
නූරා
Special Price
රු. 621.00
Regular Price
රු. 690.00
Out of stock
SKU
nura-maha-gargash-sirisena-rathnayaka-pahan-publocations
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.
පරෙවියන්ගේ කූජන හඬත්,
තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නොවීය.
නූරා කල්පනා කළේ රහස එළි කිරීමට
කරුණු කාරණා යෙදී තිබියදීත්
ලතීෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය.
ලතීෆා කෑම බන්දේසිය වෙතට
ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණ.
මේ රහස කිසිදාක හෙළි නොවන්නක් බවට
ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.