About this book
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.
පරෙවියන්ගේ කූජන හඬත්,
තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නොවීය.
නූරා කල්පනා කළේ රහස එළි කිරීමට
කරුණු කාරණා යෙදී තිබියදීත්
ලතීෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය.
ලතීෆා කෑම බන්දේසිය වෙතට
ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණ.
මේ රහස කිසිදාක හෙළි නොවන්නක් බවට
ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.
Details
ISBN
9789556673159
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review