අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
april-nagitim-gena-april-satahan-bupathi-nalin-widarsha

මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වු ඓතිහාසික දේශපාලන නැගිටිමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප්‍රිය නොවනා විවේචයක් ලෙසද ඉතිරි වනු ඇතැයි සිතමි. අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව්‍යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප්‍රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට මේ පොතෙන් උත්සහා කරයි. අප්‍රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජිවී විශ්ලේෂණ උත්සහායක් ලෙස මේ සටහන් ඉතිරි වන්නේ නම් මේ ලිපිපෙළ සඳහා දැරූ සංකල්පීය ශ්‍රමය සාමූහික වන දිනයක් උදාවනු ඇත.

Back to Top