Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

About this book

මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වු ඓතිහාසික දේශපාලන නැගිටිමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප්‍රිය නොවනා විවේචයක් ලෙසද ඉතිරි වනු ඇතැයි සිතමි. අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව්‍යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප්‍රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට මේ පොතෙන් උත්සහා කරයි. අප්‍රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජිවී විශ්ලේෂණ උත්සහායක් ලෙස මේ සටහන් ඉතිරි වන්නේ නම් මේ ලිපිපෙළ සඳහා දැරූ සංකල්පීය ශ්‍රමය සාමූහික වන දිනයක් උදාවනු ඇත.

ISBN
9786245546411
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.