ඉර්තු

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
irthu-anuradha-nilmini-surasa-fast-publishing

සියල් තුරු මල් දන් දුන්

මවකි, මිහිලිය මුහුළස

දුමල් දූවිලි වියනකි

අහස නිදිබර වැහි ඇස

ළමා අත පය ඉඟි බිඟි

පොඩි පැටි පැඟිරි පැළ අස

වසන්තය ඇසැ'රින දින

දකිමි, උඳුපියලි මඳහස

Back to Top