About this book
සියල් තුරු මල් දන් දුන්
මවකි, මිහිලිය මුහුළස
දුමල් දූවිලි වියනකි
අහස නිදිබර වැහි ඇස
ළමා අත පය ඉඟි බිඟි
පොඩි පැටි පැඟිරි පැළ අස
වසන්තය ඇසැ'රින දින
දකිමි, උඳුපියලි මඳහස
Details
ISBN
9786242040844
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review