Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මීවන ළමයෙකි හදවත

මීවන ළමයෙකි හදවත

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ආගම් ඊයම් බරු බැඳී

ළපැටි දෙපා පද්ද පද්ද

සංසාරේ දිගට දිගට තව යනව ද

 

මළ දෙනටත්

ඉඩක් නිදහසක් හුස්මක් ගන්න නොදී,

සොහොන් කටෙත් පිට්ටනියෙත්

දුම් රොටුවෙත්

කතිර ලකූණු අඩහඳ, තරු ධර්මචක්‍ර

යටි ගිරියෙන් මොර දෙනව ද

 

වෘක නිය පසුරු උල් දත් නියවනව ද

මළ කකුලෙන් අතින්

රෙදි පොටින් අල්ලා හොලවනව ද

 

අහස ඉරන්-පොළව පළන්

දිගට ම දිගට ම යන විට

අතරමගදිවත් නිදහස හමුවෙනව ද

 

නැත්නම් මක්කම හරියෙදි

ජෙරුසෙලමෙ දි ලුම්බිණියෙ දි

විරාමෙකට නවතිනව ද

 

ආගම් ඊයම් බරු බැඳී

ළපැටි දෙපා පද්ද පද්ද

සංසාරේ දිගට දිගට තව යනව ද

ISBN
9786245774456
පිටු ගණන (Pages)
71
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මීවන ළමයෙකි හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.