Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම

තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

“සම්මානනීය සාහිත්‍යවේදිනියක මෙන් ම වෘත්තීය මාධ්‍යවේදිනියක වන, අනුරාධා නිල්මිණි විසින් සම්පාදිත මෙම කෘතිය මාධ්‍ය වාර්තාකරණයේ නියැළී සිටින, මාධ්‍යවේදීන් සඳහා ද, මාධ්‍යවේදය සහ ජනසන්නිවේදනය හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථින් සඳහා ද, පාසල්වල සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.”

-මහාචාර්ය, ටියුඩර් වීරසිංහ ශ්‍රීපාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලය.-

ISBN
9786242041186
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරගකාරී මාධ්‍ය භාවිතය තුළ සංවේදී පුවත් වාර්තාකරණයේ මූලධර්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.