පැරඩයිස් උඩ අයිස්

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
paradise-uda-ice-kumara-hettiarachchi-surasa-fast-publishing

පාෂාණයක කෙළවර

හිඳගෙන බලමි වටපිට

ලි මීදුමක බොඳවන

සිතුවිලි උනන සිතිජය

 

ලිහිණියෙකුගේ තටු යට

සට සට ගාන මතකය

සැඩ රළ උදම් මඳහස

සුසුමක ගිලුණ එ දවස

 

ඇට කටු පසා කරගෙන

විනිවිද බහින හීතල

අමතක නොවන දෑසක

විහිදෙන කිරණ ඊතල

 

පෙණහලු සොරොව් බිඳ බිඳ

ලුණු රස ලවණ මඳනල

කොටහළු හීන පාමුල 

ගනුදෙනු පමණි ශේෂව

 

Back to Top