පැරඩයිස් උඩ අයිස්
About this book
පාෂාණයක කෙළවර
හිඳගෙන බලමි වටපිට
ලි මීදුමක බොඳවන
සිතුවිලි උනන සිතිජය
ලිහිණියෙකුගේ තටු යට
සට සට ගාන මතකය
සැඩ රළ උදම් මඳහස
සුසුමක ගිලුණ එ දවස
ඇට කටු පසා කරගෙන
විනිවිද බහින හීතල
අමතක නොවන දෑසක
විහිදෙන කිරණ ඊතල
පෙණහලු සොරොව් බිඳ බිඳ
ලුණු රස ලවණ මඳනල
කොටහළු හීන පාමුල
ගනුදෙනු පමණි ශේෂව
Details
ISBN
9786242040790
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review