පොප්කෝන්
About this book
වටකුරු සිහින ඉකිලන හතරැස් කොටුව
පටපණු කෝෂ වෙත යති පුරඟන කැටුව
ඇට නැති සුරත් පල වළඳා බලි නැටුව
කටු ඉඹුලකට නැඟ අවපස හඳ දුටුව
ටොපියක රසය විලි ලන පැණි කුහුඹු සිත
හපයකි සාරවිට රාගික දිවිය මත
ඇප නැති නඩු ය ඉකිලන පපු කුහර වෙත
ලොතරැයි උඩින් බබළන මහ වෙහෙර කොත
Details
ISBN
9786246552008
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review