දිමි ගොටුවක නිරුවත් වෙමි - කාව්‍ය සංග්‍රහය

Special Price රු. 480.00 Regular Price රු. 600.00
In stock
SKU
dimi-gotuwaka-niruwath-wemi-kumara-hettiarachchi-surasa-fast

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට එබෙන

ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි වදන

වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අතැඟිලි වනන 

නලඟනකි තුරු වියන හරිත සළුපිලි අඳින

 

වසු පැටව් බුරුල්ලෙන් මීරි කිරි උරා බොන

අසමෝදගම් සුවඳ මා ළයට දෙන

රසඳුනකි වලිකුකුළු රැඟුම් ගෙමිදුලට එන

මට මොට ද දිවිසැරිය මෙවන් රස නොමැති තැන

Author කුමාර හෙට්ටිආරච්චි-kumara hettiarachchi (9)
Publisher සුරස - Surasa (fast publishing) (692)
More Information
ISBN 9786242042428
පිටු ගණන 76
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිමි ගොටුවක නිරුවත් වෙමි - කාව්‍ය සංග්‍රහය
Back to Top