Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

යකඩ සමඟ යකඩම රමණය විඳින

සොඳුරු නගරයක සුලලිත දිවි ගමන

වෙඬරු වගේමයි යකඩද මුදු බැවින

කොළඹ දනෝ යකඩම ලෙවකා බලන

 

අතට පයට අහුවෙන අනුභූති මත

යකඩ දියව වැගිරෙන අනුරාග ඇත

මොකට කියනවද කවියට වචන නැත

යකඩ රතිය හංකිතියකි සතර අත

ISBN
9786242043173
පිටු ගණන (Pages)
75
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යථා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.