රොක් හිපොප් රැප්
About this book
අල්විස් පෙරේරා කවි කිව්වොත්
නැවතී කිඹුලන් පවා කොටහළු වන බව කියතී
කිතුලට නඟින උදවිය ගහ මුල නැවතී
කවියෙන් කවිය බී ගහ මුල වූ කරතී
පොල්කටුවකින් බොන කවියක රහ වැඩි වී
මින්දද පවා හෙළුවෙන් දිව්වලු වෙරි වී
සිල්පර පෙඟෙනකොට උක් පැණියෙන් නැහැවී
දුම්රිය පීලි පැන්නලු පීලි ද ඇද වී......
Details
ISBN
9786242041759
පිටු ගණන (Pages)
56
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review