Back to Top
ධවල ගිම්හානය
Special Price
රු. 1,360.00
Regular Price
රු. 1,700.00
In stock
SKU
dawala-gimhanaya-andre-brink-ranjith-kuruppu-surasa-fast
බෙන් ඩූ ටූ ඉතා සමීපව
ඇසුරු කළ පුද්ගලයෙකු
පොලිස් අත්අඩංගුවේදී
අනපේක්ෂිත ආකාරයට
මරණයට පත්වීමත් සමඟ
මේ සාමාන්‍ය, වැදගත්,
කිසිවෙකුට කරදරයක් නැති,
විශේෂ ගුණාංගයක් නොතිබුණ
මේ පුද්ගලයාගේ
යුක්තිය පිළිබඳ හැඟීම
කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි.
මුලදී මෙම ප්‍රශ්නය සරල
ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට
තිබුණත් බෙන් ඩූ ටූ ඒ
සම්බන්ධව ගැඹුරින් විමර්ශනය
කිරීමට පටන්ගැනීමත් සමඟ
ඔහු කැරලිකරුවෙකු බවට
පත්වෙයි. කැරලිකරුවෙකුට
ආපසු හැරෙන්නට නොහැක.
එය බෙන් ඩූ ටූගේ
ඉරණම් ගමන බවට පත්වෙයි.