Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ධවල ගිම්හානය

ධවල ගිම්හානය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බෙන් ඩූ ටූ ඉතා සමීපව

ඇසුරු කළ පුද්ගලයෙකු

පොලිස් අත්අඩංගුවේදී

අනපේක්ෂිත ආකාරයට

මරණයට පත්වීමත් සමඟ

මේ සාමාන්‍ය, වැදගත්,

කිසිවෙකුට කරදරයක් නැති,

විශේෂ ගුණාංගයක් නොතිබුණ

මේ පුද්ගලයාගේ

යුක්තිය පිළිබඳ හැඟීම

කෝපයත් සමඟ ප්‍රකාශිත වෙයි.

මුලදී මෙම ප්‍රශ්නය සරල

ප්‍රශ්නයක් හැටියට පෙනෙන්නට

තිබුණත් බෙන් ඩූ ටූ ඒ 

සම්බන්ධව ගැඹුරින් විමර්ශනය

කිරීමට පටන්ගැනීමත් සමඟ

ඔහු කැරලිකරුවෙකු බවට

පත්වෙයි. කැරලිකරුවෙකුට 

ආපසු හැරෙන්නට නොහැක.

එය බෙන් ඩූ ටූගේ

ඉරණම් ගමන බවට පත්වෙයි.

ISBN
9786242040912
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධවල ගිම්හානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.