ප්‍රේම සැඳෑවෝ 3
About this book
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වෙමින් අලෙවි වාර්තා තැබූ Fifty Shades of Grey පරිවර්තන මාලාවේ තෙවැනි කොටස තුළින් කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ආදර අන්දරයේ ශෘංගාරාත්මක අත්දැකීම්වල නිර්ව්‍යාජ හෙළිදරව්වකි
භාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනික් අලෙවි වාර්තා තැබූ මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ; Fifty Shades of Grey නැමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරික හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ සහ අනුරාගයේ නිර්ව්‍යාජ ප්‍රේමනීය කතාන්දරයේ තෙවැනි කොටසයි.Details
ISBN
978-955-677-572-3
පිටු ගණන (Pages)
437
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review