ප්‍රේම සැදෑවෝ 2
About this book
මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක් වූ Fifty Shades of Grey කෘතියේ දෙවැනි කොටසේ සිංහල පරිවර්තනයයි. කෝටිපති ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ අනුරාගී ප්‍රේම සම්බන්ඳතාවක ඇතුළාන්තය නිර්ව්‍යාජව හෙළිදරව් කෙරෙන මෙය වැඩිහිටි පාඨකයන් සඳහා සුවිශේෂී කෘතියකි.
භාෂා 12 කට පරිවර්තනය වී පිටපත් දස ලක්ෂ ගණනික් අලෙවි වාර්තා තැබූ මෑත භාගයේ ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් ; Fifty Shades of Grey නැමැති කෘතියට පාදක වූ කෝටිපති ව්‍යාපාරික හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ උන්මාදනීය භාවාත්මක ආදරයේ දෙවැනි කොටසයි.Details
ISBN
9789556774900
පිටු ගණන (Pages)
457
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review