කටු කුරුළු හඬ
About this book
යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘කටු කුරුළු හඬ’ දේවගැතිවරයකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි.
දේවත්වයටත්, මනුෂ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී.
“මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා”
ඒ මැගීගේ මුවින් පිට වූ අවසන් වදන් පෙළයි.
තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැඟවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇත්ද?
Details
ISBN
9786245638598
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review