චාපා හා සිරිතිලක
About this book
“එක්කො කසාදෙ කටුගා ගන්න ඕනි. එතකොට වෙන මිනිහෙක් හොයාගන්න පුළුවනි. එහෙම නැත්නම් ඌට ජාතක වුණු දරුවො දෙන්නා හදාගන්න වන්දි මුදලක් ලබාගන්න ඕනි.” සමන්ති තාත්තා කළ මේ නියෝගය ගැන දිගින් දිගටම සිතුවාය. එහෙත් සිරිතිලකගෙන් දික්කසාද වීමට ඈ තුළ කිසිදු කැමැත්තක් නොවීය.
ඈ සිරිතිලක හා විවාහ වූයේ දැඩි ආදර බැඳීමකින් පසුවය. සියල්ල වෙනස් වූයේ ඔහු මත් වතුරට ඇබ්බැහි වූ නිසාය.
“...මොනව කරන්නද? එක මිනිහෙකුට පණ වගේ ආදරය කළාට පස්සෙ කොහොමද තවත් මිනිහෙකුට ආදරය කරන්නෙ...
Details
ISBN
97896242041001
පිටු ගණන (Pages)
122
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review