කළු ගැහැනියගේ සිහිනය

Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
kalu-gahaniyage-sihinaya-buchi-emecheta-anula-de-silva-keheli

කළු ගැහැනියගේ සිහිනය නයිජීරියානු ජාතික බුචී එමචිටා විසින් ලියූ Second Class Citizen නම් ඉංග්‍රීසි නව කථාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බුචී විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත කළ ජීවිතයෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි.

Author අනුලා ද සිල්වා - Anula D Silva (29), Buchi Emecheta (1)
Publisher කෙහෙලි ප්‍රකාශකයෝ - Keheli Publishers (36)
More Information
ISBN 9786245865291
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළු ගැහැනියගේ සිහිනය
Back to Top