දෙවියන්ගේ අඩවිය
About this book
ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.NOT WITHOUT MY DAUGHER යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත්‍ය කතාවයි.
NOT WITHOUT MY DAUGHER, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලයට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.
Details
ISBN
978955934868X
පිටු ගණන (Pages)
291
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review