Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදරය සමුගනී

ආදරය සමුගනී

About this book

‘සයනෝරා’ නමින් ලියවී ඇති මෙම කෘතිය ජපානයන් අමෙරිකාවත් අතර තිබූ යුදමය වාතාවරණයෙන් බිහිවූ වෛරයේ සංකේතාත්මක පැතිකඩකි. අමෙරිකානු හමුදා නිලධාරීන් හා ආදරයෙන් බැඳෙන බොහෝ ජපන් තරුණියෝ අවසානයේදී සියදිවි නසා ගත්හ. සියදිවි නසා නොගෙන තම ආත්මාභිමානය රැකගත් සමහර තරුණියෝ සයොනාරා කියමින් තම ආදරවන්තයින්ට සමුදෙන්නේ ආදරයත් ජීවිතයත් අතර මහා සටනක යෙදෙමිනි.

එවැනි සටනක යෙදෙන හන-ඔගි, කට්සුමි හා ෆුමිකෝ-සන් හඳුනා ගන්න.

SAYONARA ආදරය සමු ගනී නමින් මෙලෙස සිංහලයට නඟන්නේ ලෝ පතළ කෘතීන් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුගම බස් වහරකින් සිංහලට නඟා පළ කොට රසික ප්‍රතිචාර දිනාගත් අනුල ද සිල්වා විසිනි.

ISBN
9789556561463
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරය සමුගනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.