දැවෙන සුසුම්

Special Price රු. 2,475.00 Regular Price රු. 2,750.00
In stock
SKU
dawena-susum-samaa-arachchi-kathru

අහිමි වූ පිය සෙනෙහස

නොලැබූ මව් සෙනෙහස

දෙවැනි විය හදෙහි ඉපදුණු

සහෝදර ප්‍රේමයේ නාමයට

 

තැබුවෙමි වෛරයට

තාවකාලික නිමාව

දෙසොයුරන්ට වී

දෙවැනි පියෙක් මම

 

වැඩුණු දෙසොයුරන් හා

ඉගිලෙමි මව් රටට

සත්‍ය සොයමින් මම

යුක්තිය පසඳින්නට

 

වෛරයේ ගිනිදැල් තුළින් වෙනස් වන 

ජීවිතයක උරුමකරු වන මම,

තේජාන් ෆ්‍රැනැන්ඩු

 

Back to Top