Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Collections / Lover's BooK Mania / දැවෙන සුසුම්

දැවෙන සුසුම්

කතෘ (Author): සමා ආරච්චි
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

අහිමි වූ පිය සෙනෙහස

නොලැබූ මව් සෙනෙහස

දෙවැනි විය හදෙහි ඉපදුණු

සහෝදර ප්‍රේමයේ නාමයට

 

තැබුවෙමි වෛරයට

තාවකාලික නිමාව

දෙසොයුරන්ට වී

දෙවැනි පියෙක් මම

 

වැඩුණු දෙසොයුරන් හා

ඉගිලෙමි මව් රටට

සත්‍ය සොයමින් මම

යුක්තිය පසඳින්නට

 

වෛරයේ ගිනිදැල් තුළින් වෙනස් වන 

ජීවිතයක උරුමකරු වන මම,

තේජාන් ෆ්‍රැනැන්ඩු

 

Details
ISBN
9786249970403
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දැවෙන සුසුම්

Reviews are published once a member of our team has read them.