ගිනියම් හස්තයක්
" අයියේ ...දෙයක් කියන්නද...? "
" කියන්න.."
" මං හිතන්නේ මං ඔයාට ආදරේ කරන්න පටන් අරන්. මේ සති තුනේදි ඔයා මාව බලා ගත්තේ ගොඩක් පරිස්සමින්.. ඒ වගේ රැකවරණයක් මට කාගෙන්වත් ලැබිලා නෑ..."
" ප්ලීස්...මට ආදරේ කරන්න එපා සුදූ. විඳවීම් විතරයි ඔයාට උරුම වෙන්නේ. අද මැහුම් කැපුවට පස්සේ ඔයාට ගෙදර යන්න පුළුවන්.. ඊට පස්සේ ලේසර් කරන්නනේ තියෙන්නේ. ඒකට සතියට දවසක් ආවම ඇති. ඔයාට ගෙදර ඉඳලා එන්න පුළුවන්. නැත්නම් තව මාසයක් මෙහෙ ඉන්න වෙනවා.."
" හරි..අයියේ ..ඒත්..මං ඔයාට ආදරෙයි.. ස්තූතියි මේ හැම දේකටම. මාව මෙච්චරකල් පරිස්සමෙන් බලා ගත්තට..."
" ඒ ගැන වැඩිය හිතන්න එපා. මොකද ඔය දේවල් උනේ මං නිසානේ.. බලා ගන්නම වෙනවනේ.. ඒකයි පරිස්සම් කලේ.වෙන දේකට නෙමෙයි... යමු.මට පරක්කු වෙනවා..රෙඩි වෙන්න...."
අයැල් එසේ පැවසුවේ ඉවත බලාගෙනය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.