ප්‍රේම සංග්‍රාම
"මගේ ආදරය වෙනස්. හුඟාක් වෙනස්. මං ඔයාට ආදරෙයි කියන්නේ, මට ඔයා වෙනුවෙන් මරන්නත්, මැරෙන්නත්, මරාගෙන මැරෙන්නත් පුළුවන් කියන එකට. ඉතින් දවසක අපි දෙන්නාටම පණ තියෙද්දී ඔයාගේ හිතේ මං ගැන ආදරය මැරුණොත් ඒ, මොහොතේම මාවත් ඔයාගේ අත්වලින්ම මරන්න. එහෙම නැති වුණොත් මං තමුසෙගේ මාරයා වෙලා පස්සෙන් එනවා. ඒ, ටිකෙන් ටික හුස්ම හිර කරලා දරුණු විදියට ඔයාට රිද්දලා පළිගන්න. මොකද කියාරා කියන්නේ තමන්ට අයිති දේවල් හොඳින් අතහරින්න දන්නේ නැති යක්ෂ කෙල්ලෙක්. ඒක ඔයත් දන්නවානේ.”
-කියාරා යසස්මී සේනාධීර-
"මැරෙන කතා කිව්වොත් මම තමුසෙව මරලා මාත් මැරෙනවා කියාහ්! දන්නවාද මම තමුසෙට කොච්චර අදරේද කියලා.. මැරෙන්න හේතු කෝටියක් තියාගෙන ජිවත් වෙන්න තියන එකම හේතුව ඔයා නම් මම ඒ වෙනුවෙන්ම හුඟාක් ආසාවෙන් ජිවත් වෙනවා.
-ආක්ශ්‍ය රශ්වාන් ගජසිංහ-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.